Malini (feat. Stephanie Sansoni)
නුම්බ වුනොත් මාලිනි නුම්බෙ අත ගන්න මම තමා ගාමිණී
සිතුවිලි යාවුනි නුම්බෙ රූපෙ හැදියාව දෙකෙන් හිත මගෙ සෑහුනී
බලන්න ස්න්ද මාලිනි කියන්න මම තමා නුම්බෙ ස්වාමිනි
දුමෙන් අපි පාවුනි මාලිනි නුම්බය් මම හැඩකාර ගාමිණී
මම හැඩකාර ගාමිණී නුම්බ හැඩකාර ගාමිණී
මම හැඩකාර ගාමිණී නුම්බ හැඩකාර
නුම්බ වුනොත් මාලිනි නුම්බෙ අත ගන්න තමා
බොන්දවී යන මීදුම හිත පාරන නුම්බෙ රුව
නුම්බෙ රූප කාය මනරම් වගේ සීගිරි බිතුසිතුවම්
ඔබෙ රූපකාය මනරම්
නුම්බ ගැන සිතමින් මම කවි පද ලිව්වෙ රාත්රි කාලයෙ
ඔව් රාත්රි කාලයෙ
නුම්බ වුනොත් මාලිනි යෝ නුම්බෙ අත ගන්න මම තමා ගාමිණී
දුමෙන් අපි පාවුනි මාලිනි නුම්බය් මම හැඩකාර ගාමිණී
නුම්බ වුනොත් මාලිනි නුම්බෙ අත ගන්න මම තමා ගාමිණී
සිතුවිලි යාවුනි නුම්බෙ රූපෙ හැදියාව දෙකෙන් හිත මගෙ සෑහුනී
බලන්න ස්න්ද මාලිනි කියන්න නුබ තමා මගේ ස්වාමිනි
දුමෙන් අපි පාවුනි මාලිනි නුම්බය් මම හැඩකාර ගාමිණී
මම හැඩකාර නුම්බ හැඩකාර ගාමිණී
මම හැඩකාර ගාමිණී නුම්බ හැඩකාර
නුම්බ වුනොත් මාලිනි නුම්බය් අත ගන්න තමා හැඩකාර ගාමිණී
නුම්බ කඩවසම්
බොදු ගොවිකුල ඇන්දෙ නුම්බ සරම්
දෑවැද්දත් මම කර අරන් බඩු මුට්ටුත් කෑමට වලන්
නුම්බ වුනොත් ගාමිණී නුම්බෙ අත ගන්න මම තමා මාලිනි
සිතුවිලි යාවුනි නුම්බ කඩවසම් හින්ද සිත කෑවුනි
බලන්න ස්න්ද ගාමිණී යේ
නුම්බ තමා සැමදා මගෙ ස්වාමිනි
දෑවැදි බාරදී මාලිනි මමයි නුම්බ හැඩකාර ස්වාමිනි
හැඩකාර ස්වාමිනි
නුම්බ හැඩකාර ස්වාමිනි
මාලිනි මමයි නුම්බ හැඩකාර ස්වාමිනි